කටුනායක ගුවන්තොටුපලේ අද සිට විවෘත වන දේ..
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

කටුනායක ගුවන්තොටුපලේ අද සිට විවෘත වන දේ..

කටුනායක ගුවන්තොටුපලේ අද  සිට  විවෘත වන දේ..

කටුනායක ගුවන්තොටුපලේ  මහජන ආලින්දය අද සිට නැවත විවෘත කෙරෙනවා.

 


එහිදී එක් මගියෙකුට ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණයි.

 


පැමිණෙන අමුත්තන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවද ගුවන්තොටුපල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

 


මේ අතර, දිවයිනට පැමිණීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියට යොමුකළ ගුවන් මගීන්ට එම කටයුතු අවසන් වී මාසයක් තුළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත වෙලඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා.

 

views

694 Views

Comments

arrow-up