JUN
22
පුතාගේ පොලු පහරින් අම්මා මරුට

මහියංගණය – දඹාන ප්‍රදේශයේදී සිය පුත්‍රයාගේ පොලූ පහරට ලක්වී 62 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පහරදීම සිදුකළ එම කාන්තාවගේ පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු විසින් මියගිය කාන්තාවගේ සහෝදරයෙකුට ද පහරදීමක් සිදුකර ඇති අතර, එම පුද්ගලයාද මහියංගණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
754 Views
Comments