ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළැක්වූ, පොලිස් බුද්ධි නිලධාරී සිතුම්ට පොලිසියෙන් දුන් දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළැක්වූ, පොලිස් බුද්ධි නිලධාරී සිතුම්ට පොලිසියෙන් දුන් දේ

ජාතික රෝහලේ මුදල් කොල්ලය වැළැක්වූ, පොලිස් බුද්ධි නිලධාරී සිතුම්ට පොලිසියෙන් දුන් දේ

බම්බලපිටියේ සිදු වූ රිය අනතුරින් මිය ගිය ආධුනික පොලිස් බුද්ධි නිලධාරී සිතුම් යොමාල් පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

 

මෙම මස 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 78කට අධික මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරු හා එම මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ ද සිතුම් යොමාල් නිලධාරියායි.

 

ඒ අනුව පොලිස් සේවයේ කීර්ති නාමය ගෙනදෙන විශේෂ හපන්කම් සිදුකර තිබීම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ඔහු මෙලෙස සැරයන් තනතුරට උසස්කර තිබෙනවා.

 

views

728 Views

Comments

arrow-up