ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා අද (16) අළුයම ස්වර්ගස්ථ වී තිබෙනවා.

 

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 89 වන වියේ පසුවුණා.

 

views

684 Views

Comments

arrow-up