අගමැති මහින්ද, රනිල් සහ සජිත්ගේ මනාප අංක

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ මනාප අංක මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට අංක 17 යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරනු ලබනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදිනු ලබන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මනාප අංකය වන්නේ අංක 15යි.
සමගි ජනබලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග කරනු ලබන සජිත් ප්‍රේමදාස ගේ මනාප අංකය වන්නේ අංක 20 යි.
897 Views
Comments