සජිත් හමුවේ රනිල්ට පරාජයක්

ඉදිරිමහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පෙත්සම් කාරසහ වගඋත්තරකාර පාර්ශවවල නීතිඥවරුන්ගෙන් එකඟතාවය මත පෙත්සම් සලකා බැලීම අද (09) සිදු කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණි.
මෙම පෙත්සම ඉකුත් 22 දා සලකා බැලීම සඳහා නියම කර තිබුණද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ ඉල්ලිම මත එදින ද එය අද දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
803 Views
Comments