JUN
09
පාසල් ඇරඹේ – දිනයන් මෙන්න

ජුනි 29 පාසල් ආරම්භ කිරීමට නියමිතයි.එදින විදුහල්පතිවරු සහ ගුරු මණ්ඩලය පැමිණෙනු ඇති.
ජුලි 6 ළමුන් පාසල් වෙත කැඳවීම ආරම්භ කිරීමට නියමිතයි.
5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් එදින කැඳවීමට සුදානම් වනවා.
ජුලි 20 දින 10 සහ 12 පන්තිවල සිසු සිසුවියන් කැඳවීමට නියමිතයි.
822 Views
Comments