මෙරට වයස්ගතම පුද්ගලයා මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

මෙරට වයස්ගතම පුද්ගලයා මිය යයි

මෙරට වයස්ගතම පුද්ගලයා මිය යයි

117 වැනි වියේ පසු වූ මෙරට වයස්ගතම කාන්තාව වන වේලූ පාප්පානි මාතාව ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

 

කළුතර දිස්ත්‍රික්කයේ – දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පදිංචිව සිටි තිබෙනවා වේලු පාප්පානි මාතාව උපත ලබා තිබුණේ 1903 වසරේදියි

 

 

 

views

695 Views

Comments

arrow-up