ගාල්ලේ කොරෝනා මෘත දේහය ආදාහනයට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

ගාල්ලේ කොරෝනා මෘත දේහය ආදාහනයට උපදෙස්

ගාල්ලේ කොරෝනා  මෘත දේහය  ආදාහනයට උපදෙස්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය ආදාහනය කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත අද (23දා) ලිඛිතව දැනුම් දි තිබේනවා

 

උසාවි නියෝගය හේතුවෙන් මත භේදයට තුඩු දුන් මෙම මෘත දේහය අධිකරණ ඇමති අලි සබ්රි මහතා යෝජනා කොට ඇති පරිදි සිසිල් කළ කන්ටේනර් පෙට්ටි ලැබෙන තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත්කොට තබනවාද නැතිනම් කොරෝනා නීිති හා රෙගුලාසි යටතේ අනිවාර්යෙන්ම ආදාහනය කරනවාද යන්න සම්බන්ධයෙන් ගැටළුකාරි තත්වයක් මතුවීම හේතුවෙන් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබුණි.

 

 

 

views

717 Views

Comments

arrow-up