ප්‍රවේශම් නොවුනහොත් “ගෙදර හැංගිල ඉන්න කාලයක් එයි, එතකොට පමා වැඩීයි”– විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

ප්‍රවේශම් නොවුනහොත් “ගෙදර හැංගිල ඉන්න කාලයක් එයි, එතකොට පමා වැඩීයි”– විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

ප්‍රවේශම් නොවුනහොත් “ගෙදර හැංගිල ඉන්න කාලයක් එයි, එතකොට පමා වැඩීයි”– විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

කොවිඩ්-19 රෝගයෙන් ප්‍රවේශම් වීමට අවස්ථාව ලබා දී තිබියදීත් ඉන් ජනතාව ලෙස අප ප්‍රවේශම් නොවුනහොත් නීති රීති නොමැතිව පවා නිවසේ දොරඟුලු දමා ඇතුලට වී සිටිය යුතු කාලයක් පැමිණිය හැකි බව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

 

නිවසෙන් පිටතට ගොස් නැවත නිවසට පැමිණෙන විට අනිවාර්යයෙන් රෝගය බෝවන තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවට ඒ මහතා අනතුරු අඟවයි.

 

ඇමරිකාවේ NASA ආයතනයේ සේවය කරන කීර්තිමත් ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා පවසන පරිදි මේවන විට ඇමරිකාවේ නිවෙස් වලින් එලියට ගොස් නැවත පැමිණෙන විට රෝගය බෝවිය හැකි නිසා ඔවුන් මේ වන විට නිවෙස් තුලටම වී සිටින බව පැසවූ බව විශේෂඥ වෛද්‍ය ජයරුවන් මහතා මෙහිදී සඳහන් කළේය.

 

ශ්‍රී ලංකාව තවමත් එවැනි තත්වයකට නොගියත් මේ ආකාරයෙන් රෝගය පැතිර ගියහොත් එම තත්වය උදාවිය හැකි බවද පෞද්ගලික නාලිකාවක සම්මුඛ සකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

views

5091 Views

Comments

arrow-up