MAR
26
කොරෝනා රෝගීන් ගණන 106 දක්වා ඉහළට

අද(26) දිනයේ තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් හතර දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.
685 Views
Comments