අපි සිටින්නේ ඉතාමත් නරකම තත්වයකයි, අලුත් අවුරුදු සමයේදී උච්ච විය හැකියි - GMOA
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

අපි සිටින්නේ ඉතාමත් නරකම තත්වයකයි, අලුත් අවුරුදු සමයේදී උච්ච විය හැකියි - GMOA

අපි සිටින්නේ ඉතාමත් නරකම තත්වයකයි, අලුත් අවුරුදු සමයේදී උච්ච විය හැකියි - GMOA

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යෝජනා කර ඇති පරිදි කොරොනා වයිරස් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා දැඩි තීරණ ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබෙනවා.

 

 

 

 

 

views

829 Views

Comments

arrow-up