සියලුම මගී ගුවන් යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

සියලුම මගී ගුවන් යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ

සියලුම මගී ගුවන් යානා සහ නෞකා දිවයිනට පැමිණීම තහනම් කෙරේ

කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. 

 

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ මේ තීරණය ලිහිල් කළ නොහැකි බව රජය කියා සිටීයි.

 

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

views

669 Views

Comments

arrow-up