තත්ත්වය යහපත් නම්, පැය 12කින් ගුවන්තොටුපොළ අරින්න සූදානමින් - මගියෙකුට පිට වෙන්න පැය 06ක් ගතවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

තත්ත්වය යහපත් නම්, පැය 12කින් ගුවන්තොටුපොළ අරින්න සූදානමින් - මගියෙකුට පිට වෙන්න පැය 06ක් ගතවෙයි

තත්ත්වය යහපත් නම්, පැය 12කින් ගුවන්තොටුපොළ අරින්න සූදානමින් - මගියෙකුට පිට වෙන්න පැය 06ක් ගතවෙයි

කොරෝනා වෛරස අවදානම පහව ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ දැනුම් දීමෙන් පසු පැය 12 ක් තුළ ගුවන් තොටුපොළ කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා  අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා.

 

ITN උදෑසන සාකච්ඡා වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

views

817 Views

Comments

arrow-up