නාවික විරුවන් 121ක් පූර්ණ සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

නාවික විරුවන් 121ක් පූර්ණ සුවය ලබයි

නාවික විරුවන් 121ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

 

නාවික හමුදා රෝහලේ සිටි  44 දෙනෙකු, හෝමාගම රෝහලේ සිටි 5 දෙනෙකු,  මුල්ලේරියාව රෝහලේ සිටි 3 දෙනෙකු,  අයිඩීඑච් රෝහලේ සිටි 3 දෙනෙකු වැලිකන්ද සහ ඉරණවිල රෝහල්වල සිටි 4 දෙනෙකුයි මෙසේ ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගියේ.

 

ඒ අනුව මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 121 දෙනෙකු සුවය ලබා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

views

582 Views

Comments

arrow-up