MAR
30
තවත් සිවු දෙනකු පූර්ණ සුවවී රෝහලෙන් පිටවෙයි.. දැන් 15කට සනීපයි..

කොරෝනා වෛරසය ආසාදන කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිව් දෙනකු සම්පූර්ණ සුවය ලබා තිබේ.
ඔවුන් රෝහලින් පිටත්ව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.මෙම පිරිස අතර එක කාන්තාවකද සිටියි.
මේ අනුව රෝගය වැළඳී සම්පූර්ණයෙන්ම සුව ලැබූ පිරිස 15 දක්වා ඉහළ යයි.
731 Views
Comments