එතනෝල් ආනයනය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

එතනෝල් ආනයනය අත්හිටුවයි

එතනෝල් ආනයනය අත්හිටුවයි


රට තුළට විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

 


මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව අද සිට (01) මත්පැන් නිෂ්පාදනය සඳහා ගනු ලබන එතනෝල් ආනයනය කිරීම ඒ අනුව අත්හිටවනු ලැබේ. 

 


දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනයකරන බැවින් මෙම පියවර ගෙන ඇත.

 

views

695 Views

Comments

arrow-up