DEC
04
නව ආණ්ඩුකාරවරු දෙදෙනෙකු දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් මහත්මියත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
681 Views
Comments