උතුරේ ස්ථාන 70ක මහවිරු උළෙල සමරලා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

උතුරේ ස්ථාන 70ක මහවිරු උළෙල සමරලා

උතුරේ ස්ථාන 70ක මහවිරු උළෙල සමරලා

උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක 5 ඇතුලත ස්ථාන 70කට ආසන්න සංඛ්‍යාවක ඊයේ 27 වනදා මහවිරු උළෙල සමරා තිබෙනවා.

 

මහවිරු උළෙල සඳහා කතෝලික සහ හින්දු පූජකවරු ද පළාත්වල දේශපාලන නියෝජිතයෝ ද සහභාගි වී අැති බවයි වාර්තා වන්නේ.

 

මන්නාරම මුලතිව් කිලිනොච්චි යාපනය සහ වව්නියාව යන සෑම පළාත් ප්‍රදේශයකම ඊයේ රාත්‍රියේ විශේෂයෙන් සූදානම් කරන ලද ස්ථාන වල මෙම මහවිරු සැමරුම් උළෙලවල් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

 

කිළිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල මහවිරු උළෙලවල් පැවැත්වීම සඳහා අලුතෙන්ම මෙවර සොහොන් කොත් සාදා තිබුණා.

 

Source - Maubima

Images - fb/snnibojan

 

views

869 Views

Comments

arrow-up