පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරේ

පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරේ

පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ විසුරුවා හැර තිබෙනවා.

 

අනුව අද සිට පොලිස් මාධ්‍ය නිවේදන මාධ්‍ය ආයතන වෙත නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ.

 

තවද මාධ්‍ය ඒකකයේ සිටි සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙකු හැර අනෙක් නිලධාරීන් සෙසු පොලිස් ස්ථාන වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

views

795 Views

Comments

arrow-up