වී.ජ.මු IDH දැඩි සත්කාර ඒකකයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

වී.ජ.මු IDH දැඩි සත්කාර ඒකකයට

වී.ජ.මු IDH දැඩි සත්කාර ඒකකයට

කොරෝන වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

 

ඊයේ (06) රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වන්නේ.

views

880 Views

Comments

arrow-up