තවත් මරණ තුනක් - මෙරට කොරෝනා මරණ 316ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

තවත් මරණ තුනක් - මෙරට කොරෝනා මරණ 316ක්

තවත් මරණ තුනක් - මෙරට කොරෝනා මරණ 316ක්

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වනවා.

 

ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 316ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

 

 

views

733 Views

Comments

arrow-up