මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 ඉක්මවයි

අද (31) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින්  837ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

 

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 64,130කි.

 

 

 

views

640 Views

Comments

arrow-up