රත්නපුර සහ පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නිතිය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

රත්නපුර සහ පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නිතිය

රත්නපුර සහ පැල්මඩුල්ලට   නැවත දන්වන තුරු   ඇඳිරි නිතිය

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

 


ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

 

views

701 Views

Comments

arrow-up