හඬපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉල්ලූ මෝසම අධිකරණය ඉවත දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

හඬපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉල්ලූ මෝසම අධිකරණය ඉවත දමයි

හඬපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉල්ලූ මෝසම අධිකරණය ඉවත දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් බාරයට ගත් දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍යට නිකුත් වීම වළක්වාලීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම මෝසම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහගේ නිතීඥවරිය විසින් අද(08) ඉදිරිපත් කර තිබුණා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් සීඩි පඨ ජනමාධ්‍යයේ වාදනය වන්නේ කෙසේද යන්න ගැටළුවක් බවට අද දින අධිකරණයට දැන්ම් දුන්නේයැයි රන්ජන් රාමනායක මහතාගේ නිතීඥවරිය වන ආශා කහවත්ත මහත්මිය මෙහිදී සඳහන් කළා.

views

1584 Views

Comments

arrow-up