ඊයේ දින Covid -19 ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ

ඊයේ දිනය තුල Covid -19 ආසාදිත රෝගීන් 650 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර ඉන් 12 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන තිබුණි.
ඊයේ දිනයේද කොළඹ දිස්ත්‍රික්කය තුළින් වැඩිම නව Covid -19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා .
ඒ 242ක් ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් Covid -19 ආසාදිතයින් 126 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත Covid -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ කොවිඩ් රෝගීන් හඳුනාගත් ප්‍රදේශ,
කොළඹ දිස්ත්‍රික්කය – 242
ගම්පහ දිස්ත්‍රික්කය – – 126
කළුතර දිස්ත්‍රික්කය – 72
මහනුවර දිස්ත්‍රික්කය – 42
අම්පාර දිස්ත්‍රික්කය – 33
රත්නපුර දිස්ත්‍රික්කය – 28
මාතර දිස්ත්‍රික්කය – 16
ගාල්ල දිස්ත්‍රික්කය – – 16
මොණරාගල දිස්ත්‍රික්කය – 14
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
යාපනය දිස්ත්‍රික්කය – 11
නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 08
මාතලේ දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
පුත්තලම දිස්ත්‍රික්කය – 04
මුලතිව් දිස්ත්‍රික්කය – 02
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
654 Views
Comments