රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීම ගැන නඩුව යළි කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීම ගැන නඩුව යළි කැඳවයි

රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීම ගැන නඩුව යළි කැඳවයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට රන්ජන් රාමනායකට එරෙහිව පනවා ඇති නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

 

අදාල නඩුවේ වැඩිදුර කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවනු ලබන්නේ ජනවාරි 12 වැනි දායි.

 

 

 

views

596 Views

Comments

arrow-up