ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අලුත් සාමාජිකයින්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අලුත් සාමාජිකයින්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අලුත් සාමාජිකයින්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා නව සමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

 

නව සභාපති ජගත් බාලසූරිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ නව පත්වීම් පසුගිය 10දා සිට බලාත්මකයි.

 

ආචාර්ය විජිත නානායක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි, අනූසූයා ෂන්මුගනාදන් සහ එච් කේ නවරත්න වේරදූව යන අය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සිසු නව සාමාජික සාමාජිකාවන් වනවා.

 

 

 

views

594 Views

Comments

arrow-up