ඡන්දය නොදැම්මොත් දඩ

ඡන්දය පාවිච්චි නොකරන ඡන්ද දායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 ) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
දේශපාලන පක්ෂවලින් තරුණ කාන්තා නියෝජනයක් ඇතිවිය යුතු බවත් ස්වාධීන කණ්ඩායමකින් රුපියල් ලක්ෂ සියයක ඇප මුදලක් ලබාගත යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව කී ඇමැතිවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පැවැසීය.
909 Views
Comments