SEP
17
අද රාත්‍රියේ කොළඹ 01 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවයි

අද (17) දිනයේ කොළඹ 01 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව අද ප.ව. 08:00 සිට හෙට(18) දින පෙ.ව. 08:00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.
තවද කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.
762 Views
Comments