SEP
17
වනජීවී කේෂත්‍ර සහායකයෙකු වන අලි පහරදීමකින් මරුට

වන ජීවී ක්ෂේත්‍ර සහායකයෙකු වන අලි පහරදීමකින් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, සියඹලාණ්ඩුව, තෙලමුල්ල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව ඇති බවයි.
ගම්වැදුණු වන අලියෙකු පලවා හැරීමට යාමේදී එම නිලධාරියා මෙම අනතුරට මුහුණදී තිබේ.
ඔහුගේ සිරුර සියඹලාණ්ඩුව රෝහලේ තැන්පත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය
768 Views
Comments