මෙරට කොරෝනා රෝගීන් ගණන 185 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

මෙරට කොරෝනා රෝගීන් ගණන 185 දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් ගණන 185 දක්වා ඉහළට

 

නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 185ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.


අද (07) පස්වරු 6.30 වන විට නව කොරෝනා රෝගීන් 07 දෙනෙක් වාර්තා වී තිබෙනවා.



ඉන් තිදෙනෙක්ම වාර්තා වන්නේ පුනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

 

views

614 Views

Comments

arrow-up