ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 142ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේදී මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 20 දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 123ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 17ක්.
වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
වෛරසය ආසාදිතව අයි.ඩී.එච් සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු අද සුවය ලබා එම රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
827 Views
Comments