කොත්තු,රයිස් මිල 10% කින් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

කොත්තු,රයිස් මිල 10% කින් ඉහළට

කොත්තු,රයිස් මිල 10% කින් ඉහළට

කොත්තු, රයිස් හා බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

 

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙම මිළ  වැඩි කිරීම සිදු කිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

 

views

41 Views

Comments

arrow-up