සාමාන්‍ය පෙළ පිලිතුරුපත් පරික්ෂාවෙන් ගුරු සංගම් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

සාමාන්‍ය පෙළ පිලිතුරුපත් පරික්ෂාවෙන් ගුරු සංගම් ඉවතට

සාමාන්‍ය පෙළ පිලිතුරුපත් පරික්ෂාවෙන් ගුරු සංගම් ඉවතට

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සා/පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු වලින් ඉවත් වීම්ට ගුරු සංගම් තීරණය කර තිබෙනවා.

 

මේ අනුව ඇඹිලිපිටිය, හැටන්, මඩකලපුව ආදී ප්‍රදේශවල උත්තර පත්‍ර පරීක්ෂකවරුන් විරෝධතාවලද නියැලී තිබුණා.

 

මේ හේතුවෙන් පිලිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන 6ක් මේ වනවිට වසා දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසා සිටියා.
 

views

44 Views

Comments

arrow-up