නිමල් සිරිපාල ද සිල්වාගේ වාරණ නියෝගය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

නිමල් සිරිපාල ද සිල්වාගේ වාරණ නියෝගය

නිමල් සිරිපාල ද සිල්වාගේ වාරණ නියෝගය

වරාය, නාවික හා හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලක්වාලමින් කොළඹ දිසා අධිකරණ නිකුත් කල වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

 

ඒ ජූනි මස 22 වනද දක්වායි.

views

113 Views

Comments

arrow-up