මාලඹේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

මාලඹේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මාලඹේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මාලඹේ පොලිස් වසමේ කඩුවෙල මාලඹේ මාර්ගයේදී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් පදිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෝටර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතුවී තිබූ අතර බරපතලය තුවාල ලැබූ පදිකයා රෝහල්ගත කල පසුව මියගිය බවයි වාර්තා වන්නේ.

 

මියගිය පුද්ගලයා පයාගල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙක්.
 

views

36 Views

Comments

arrow-up