නව ආසාදිතයින් 369 ක් හඳුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

නව ආසාදිතයින් 369 ක් හඳුනා ගැනේ

නව ආසාදිතයින් 369 ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 77,553ක්.

views

625 Views

Comments

arrow-up