FEB
10
STF නිලධාරීන් අද සිට නැවතත් බන්ධනාගාර පීරයි

වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාර වල පරික්ෂා කිරීම අද දිනයේ සිට නැවතත් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබේ.
බන්ධනාගාර ආශ්‍රිතවත් කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වීමේ හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂාකිරීම් මීට පෙර නතර කර තිබුණා.
889 Views
Comments