ගෝඨාභයගෙන් මහින්දට අමුතු උපන්දින සුබ පැතුම් පණිවිඩයක්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනින්නේ දේශය නැවතත් මහින්ද රාජපක්ෂ මහාතාගේ සේවය ඉල්ලා සිටින බවයි.
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුභ උපන්දිනයක් වේවා! අද අප ජීවත් වන නිදහස් නිවහල් රට බිහි කිරීමට ඔබ දුන් නායකත්වය වෙනුවෙන් අපි ඔබට සදා ණයගැති වෙමු. මේ දේශය නැවතත් ඔබේ සේවය ඉල්ලා සිටින කාලයයි. ඒ ඉල්ලීම් සපුරමින් අප හා එක්වීමට ඔබට දීර්ඝායුෂ වේවා!
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුභ උපන්දිනයක් වේවා!
— Gotabaya Rajapaksa (@GotabayaR) November 18, 2019
අද අප ජීවත් වන නිදහස් නිවහල් රට බිහි කිරීමට ඔබ දුන් නායකත්වය වෙනුවෙන් අපි ඔබට සදා ණයගැති වෙමු. මේ දේශය නැවතත් ඔබේ සේවය ඉල්ලා සිටින කාලයයි. ඒ ඉල්ලීම් සපුරමින් අප හා එක්වීමට ඔබට දීර්ඝායුෂ වේවා! pic.twitter.com/D2dZVHXO2L
1005 Views
Comments