රෝයල් පාර්ක් වරදකරුට නිදහස දීම, නීතියේ ආධිපත්‍ය පාගා දැමීමක් - අනුර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

රෝයල් පාර්ක් වරදකරුට නිදහස දීම, නීතියේ ආධිපත්‍ය පාගා දැමීමක් - අනුර

රෝයල් පාර්ක් වරදකරුට නිදහස දීම, නීතියේ ආධිපත්‍ය පාගා දැමීමක් - අනුර

නිසි පරිදි සිදුකරන ලද නඩු විභාගයකින් අනතුරුව රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ලබාදී තිබූ දඬුවම අත්හිටුවා නිදහස ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම රටේ නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිය කෙරෙහි ජනතාව තුළ පවත්නා ගරුත්වය සහ පිළිගැනීම ද හෝසි කර දමන ඛේදජනක ක්‍රියාවක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

 

එසේම මෙම සිදුවීම නීතිය සියල්ලටම එක සමානව ක්‍රියාත්මක වන්නේය යන මූලික මූලධර්මයට අභියෝගකරන තවත් එක සිදුවීමක් බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදෙයි.

 

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහතින්…

 

views

687 Views

Comments

arrow-up