14වන කොවිඩ් මරණය වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

14වන කොවිඩ් මරණය වාර්තා වේ

14වන කොවිඩ් මරණය වාර්තා වේ

ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14වන කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

 

එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.

views

802 Views

Comments

arrow-up