නිරෝධායන නීති ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

නිරෝධායන නීති ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

නිරෝධායන නීති ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

නිරෝධායනය සම්බන්ධයෙන් පනවා ඇති නීති සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකියාව පවතිනවා.

 

 

 

 

 

views

876 Views

Comments

arrow-up