OCT
16
මාළු වෙළෙන්දෙක්ට කොරෝනා

කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ පුද්ගලයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසදනය වී ඇති බව වාර්ථා වෙයි.
එම පුද්ගලයා කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් වන අතර ඔහුගේ ආශ්‍රිතයන් 80 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කළ බව දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ බණ්ඩාරනායක මහතා පවසයි.
එම මාළුවෙළෙන්දා කුට්ටිගල, රඳාවාන, මැද්දේගම්, බෝගහකුඹුර, කිරිඳිවැල සහ පැපිල්වෙල යන ප්‍රදේශවලට ද වෙළෙඳාම් කටයුතු සඳහා ගොස් තිබේ.
826 Views
Comments