මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි - ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

කොරෝනා වයිරසය මුල්කර ගෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර සම්බන්ධයෙන් ඉස්ලාම් සහයෝගීතා සංවිධානය (OIC) නිවේදනයක් නිකුත් කර ඇත.
එම සංවිධානය පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය මුල් කරගෙන ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුකෙරෙන වෛරී ප්‍රකාශ ඉහළ ගොස් ඇති බවත්, වයිරස ව්‍යාප්තියට මුස්ලිම් ජනතාව වගකිව යුතු බව කියමින් මාධ්‍ය හරහාද මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට කටයුතු කර ඇති බවත්ය.
ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසද එම සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
ඉස්ලාම් සහයෝගිතා සංවිධානය මුස්ලිම් රටවල් 57කින් සමන්විත ප්‍රබල සංවිධානයකි.
691 Views
Comments