කොරෝනා රෝගීන් ගණන 700 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

කොරෝනා රෝගීන් ගණන 700 ඉක්මවයි

කොරෝනා රෝගීන් ගණන 700 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 12 හදුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 702 දක්වා ඉහල ගොස් තිබෙනවා.

 

කෙසේ වෙතත් ඊයේ(02) කොරෝනා ආසාදිතයින් දසදෙනෙක් සුවය ලැබු අතර සුවය ලැබු සමස්ත ‍ආසාදිතයින් ගණන 172 ක් දක්වා වැඩි විය.

 

මේ වන විට පුද්ගලයින් 523 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

 

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

views

779 Views

Comments

arrow-up