මනාප අංක ලබා දෙන්නේ නැහැ - මැකෝ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

මනාප අංක ලබා දෙන්නේ නැහැ - මැකෝ

මනාප අංක ලබා දෙන්නේ නැහැ - මැකෝ

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් සඳහා මනාප අංක ලබා දීම සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළ බව ජාතික සමගී ජනබල පෙරමුණේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

 

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර අද දිනයේ පැවති රැස්වීමේදී ඒ බව ප්‍රකාශ කෙරුණා.

 

මහ මැතිවරණයට අදාලව අපේක්ෂකයින්ට මනාප අංක ලබාදීම ලබන සඳුදා සිදුකිරිමට නියමිතව තිබුණා.

views

712 Views

Comments

arrow-up