ඕමල්පේ සෝභිත හිමියන්ගේ කෝටි අනූවේ චෝදනාවට මෛත්‍රීගෙන් පිළිතුරු

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ජාත්‍යන්කර මුස්ලිම් සංවිධානයකින් එවක ජනාධිපතිවරයාවූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත කළ පරිත්‍යාගයක් සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා කළ ප‍්‍රකාශයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දැක්වූවා.
තමන් වෙත ලැබුනු මුදල් හා චෙක්පත් පරිත්‍යාගය අදාල ගිණුම්වලට ගිණුම්ගත කිරීම සඳහා අදාල නිලධාරීන්ට ලබා දුන් බවද හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී පැවසුවා.
තමන් වෙත ලැබුනු ඇතැම් ත්‍යාග පොළොන්නරුවේ පිහිටි සිය කෞතුගාරයේද තැන්පත් කර තිබෙන බවයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවේ.
905 Views
Comments