JAN
09
ETI හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා රිමාන්ඩ්

ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා ලබන 12 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
එම ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඊයේ එහි හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ අසංක එදිරිසිංහ දීපා එදිරිසිංහ නාලක එදිරිසිංහ යන අය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම සිදුවුණේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.
645 Views
Comments