ශ්‍රීලන්කන් ගුවන් නියමුවෙකුට කොරෝනා වැළදේ - ගුවන් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

ශ්‍රීලන්කන් ගුවන් නියමුවෙකුට කොරෝනා වැළදේ - ගුවන් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

ශ්‍රීලන්කන් ගුවන් නියමුවෙකුට කොරෝනා වැළදේ - ගුවන් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා.

 

ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.

 

views

926 Views

Comments

arrow-up